How to Update Profile - General

How to Update Profile
ඔයාගේ Content Creator life එකට ගොඩක් වැදගත් දෙයක් මේක. ඔයාගේ නම google algorithm වලට හුරු කිරීම. මේකෙන් තව වාසියක් තමයි ඔයා දවසක Wikipedia එකේ ඔයාගේ නමට page එකක් හදද්දී refer links වලින් ඔයාගේ value එක තවත් වැඩි කරගන්න පුළුවන්, Author, Content Manager, Deputy editor වාගේ titles ඔයාට use කරන්නත් පුළුවන් එදාට. ඉස්සරාට අපි අපේ sites වල user page මිට වඩා professional කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔයා එහෙම කැමති නැත්තම් ඔයාට පුළුවන් fake details use කරන්නත්.

ඔයා ලියන topic / site එක මත ChatGPT එකෙන් Bio content එක generate කරන්න. (lifestyle site එකකට tech පැත්තේ editor කෙනෙක්ගේ Bio විස්තරයක් දෙන්න එපා. ගැලපෙන එකක් හදාගන්න.)

ඒ වගේම ඉස්සරහට අපි Wikipedia එකේ page හදද්දී එකේ අපේ සේරම users ලා list කරනවා. Company site එකෙත් Team page එකෙත් list කරනවා.

https://youtu.be/UsrI0AwTUdY