How to Publish paym...
 
Notifications
Clear all

[Solved] How to Publish payment proof - Guide

1 Posts
1 Users
0 Reactions
59 Views
(@master-admin)
Posts: 138
Reputable Member Admin
Topic starter
 

ඔයා මුලිම්ම යන්න ඕනි members -> Payment Proofs වලට.

මෙතන "add topic" click කරලා, Title එක "My Payment proofs - Rs.21,000 | October 2022", content එකේ ඔයාගේ payment proofs දාන්න. (phone එකට අපු message එක, online banking එකේ payment screenshot එක.)

account number hide කරන්න. Name එකේ කැල්ලක් hide කරන්න. (phone එකේ default තියන editor එකෙන් කරන්න පුළුවන්. නැත්තම් pc/lap එකේ paint එකෙන් hide කරන්න.

ඒ මාසේ අනිත් payment proof ටිකත්, ඔයා ඒ මාසෙට හදපු එකටම reply දාන්න පුළුවන් 

This topic was modified 3 years ago 5 times by Master Admin
 
Posted : 29/05/2022 9:13 pm
Share: