Q&A Guide - YouTube - Creative Outrank LLC

Q&A (Questions & Answers)
content writing වලදී කර Q&A ම තමයි වෙනසක් නෑ. ආයිත් Q&A Guide බලන්න ඕනි නම් පහල link බලන්න.

How to do Q&A - Guide with sample

මෙහි ඇති Submit links ගැන හිතන්න එපා. guide එක විතරක් බලන්න. මේකේ තියන්නේ content writing වලදී දීපු excel sheet links/ Submit links. videos වලට වෙන අලුත් Excel sheets තියනවා. ඒවා mail එකේ එවන්නම්.

Article Submission

මෙක්දී කරන්න තියන්නේ අපි දීලා තියන sites වල unique article එකක් ලියලා එක ඒ site එකේ publish කරන්න.

ගොඩක් වෙලාවට මේ වගේ sites blog එකක් වගේ use කරන්න පුළුවන්. medium වගේ. දවසක medium එක ලංකාවට support කරොත් එකෙන් ඔයාට ආදායමක් ගන්නත් පුළුවන්.

ඒ නිසා blog එක හොදට maintain කරගන්න. submit කරන articles unique ඒවා වෙන්න ඕනි. article එකක වචන 400+ තියෙන්න ඕනි.

මේ articles එයාලා review කරන් නෑ ඒ නිසා articles remove කිරීමක් වෙන් නෑ forum වල වගේ. reddit හා Quora හැර.

article එකේ ඇතුලත් විය යුතු links කොහෙන්ද ගන්නේ?

article publish කරන්න පුළුවන් sites කොහෙන්ද හොයාගන්නේ?

article එක Published කරාට පස්සේ ඒවා update කරන්නේ මොන Excel sheet එකේද?

මේවට අදාල excel sheet mail එකේ එවන්නම්.