SEO Specialist - Creative Outrank LLC

content එකේ links හදද්දී natural වෙන්න.
content එකේ links හදද්දී natural වෙන්න. content එකේ තියන වචන අල්ලාම link එක දෙන්න. (මන් මේ කියන්නේ More details, Read More වගේ දාන් නැතුව මේ පහල තියනවා වගේ natural දාන්න.

සමහර අවස්ථා තියනවා මේ වැඩේ කරන්න බැරි ඒ වෙලාවට පුරුදු විදියට read more වගේ දාලා link එක දාන්න. එත් පුළුවන් තරම් try කරන්න මේ විදියට content එකේම තියන වචන අල්ලලා links හදන්න.

How to Share WordPress Posts on Social Media Accounts
How to Config Social Media Accounts

මෙහෙම Social Media Connect කරන්න ඕන එක පාරයි. ඊට පස්සේ one click share කරන්න පුළුවන්.

https://1drv.ms/x/s!ArbtrRcEZJa2sU6jPcTZJoWLVRDO?e=bKRwIO

https://youtu.be/t8uaa4pqTfk

How to Share WordPress Posts on Social Media Accounts

https://youtu.be/mQBnWEwZj38

Update Existing Articles | Content Optimization Specialist
Important

Note : පහල video guides වල වැරදි තියනවා. ඒ වැරදි පහලම තියන FAQ එකේදී මන් හදලා තියනවා. ඒ නිසා article එක update කරන්න කලින් ඒ FAQ ටික බලන්න. මේ සේරම වැරදි හදලා 100% accurate video Guide එකක් මන් දාන්නම්. දැනට ඔයාලා මේකෙන් කරන් යන්න.

keyword research එක වෙලාවේදී grammar වැරදි තිබ්බොත් ඒවත් excel sheet එකට දාන්න. හැබැයි ඒවා content එකේ include කරන්න යන්න එපා.

ඔයාලට මේ සම්බන්දව මොනාහරි ප්‍රශ්ණයක් අවොත් පහලින් Comment එකක් දාන්න. මන් එකට answer කරන්නම්. එතකොට අලුතෙන් එන අයට වැඩේ ලේසි වෙයි.

Introduction

ඔයා මේ Guide එක බලනවා කියන්නෙම අපි ඔයාව අපේ Team එකේ ඉහලම තනතුරකට තෝරාගෙන කියන එක. ඉතින් ඒ වගකීම අවකවම ඉටු කරන්න. අපි ඔයා ගැන ගොඩක් බලාපොරොත්තවෙන් ඉන්නවා. හරි එහෙනම් start කරමු.

මේකෙදි කරන්න තියන්නේ අපේ sites වල දැනටමත් google search එකේ පලවෙනි position 5-15 අතර තියන අපේ articles, google search එකේ position 1-5 අතරට ගැනීම. එකට අපි article එක improve කරන්න ඕන හා ඒ article එක SEO කරන්නත් ඕන. මෙතන video 4කින් පෙන්නලා තියන්නේ ඒ දේවල්. ඔයා එක සැරයක් සේරම video බල්ලා. ඊලග සැරේ මත් එක්කම වැඩේ කරන් යන්. එතකොට මේ concept එක නිකම්ම මතක තියේවි.

Update Existing Articles 1 - Update Excel Sheet

Excel sheet | Filtering Articles from Webmaster | Idea

මුලිම්ම ඔයා මේ excel sheet එක open කරගන්න. Excel Sheet - https://1drv.ms/f/s!ArbtrRcEZJa2ryTNx80fTysalzxj?e=uYH8Y9 (මේකේ ඔයා යන්න ඕන "how to" Folder එකට. එතනින් ඔයාට assign කරලා තියන site name තියන Excel file open කරගන්න.)

දැන් අපි බලමු කොහොමද improve කරන්න ඕන articles search console එකෙන් filter කරලා හොයාගන්නේ කොහොමද කියලා පහල video එකෙන්. (google search එකේ position 1-5 අතරට ගැනීම)

Note : google search concole එක ඔයාට මේ video එකේ වගේ පෙන් නැත්තම් කියන්න. එතකොට අපි access දෙන්නම්.

https://youtu.be/hLNDEUa4dEg

Update Existing Articles 2 - Keyword Research

Semrush keywords | Google Keyword Planner | Google Webmaster

මේ video guide එකේදී අපි කරන්නේ අපි උඩ හොයාගත්ත articles වලට අදාල semrush keywords හා google adwords එකේ suggestion keywords හා google webmaster එකේ තියන keywords ටික හොයාගෙන ඒවා excel sheet එකේ update කරන එක.

https://youtu.be/PZHDqZMc1Nw

Update Existing Articles 3.1 - Update Article

Edit Article | SEO Green | Main Part | Title

ඔයා උඩ video එකේ විදියට හොයා ගත්ත keywords වලට අනුව article එක update කරන්නේ කොහොමද කියලා මේ video එකෙන් බලාගන්න පුළුවන්.

Note : උඩ keyword research එකේ අපු keywords වල grammar වැරදි හදලා Rank math එකට දාන්න. English 100% correct වෙන්න ඕන content එකේ.

අපේ article එකට user කෙනෙක් අවොත් එයා අයිත් වෙන article එකට නොයන්න ඔයා content එක හදන්න ඕන.

SEO GREEN : SEO Green කරන්න කියලා main හෝ varient keywords ඕනවට වඩා use කරන්න එපා. keyword variant එකක් නම් එක සැරයක් article එකේ use උනා නම් ඇති. keyword density හදන්න යන්න එපා.

webmaster එකේ වැඩියෙම්ම clicks තියන keyword එකකින් Title එක හදන්න. URL වෙනස් කිරීම තහනම්.

https://youtu.be/TGQ6mAdct7E

Update Existing Articles 3.2 - Q&A Section for updated articles

Link Building | FAQ Section | Finishing

content එකේ links හදද්දී natural වෙන්න. Click Here (Updated Guide)

මේ video එකෙන් කරන්නේ අපි කොහොමද අපේ article එකට FAQ හදන්නේ කියලා.

https://youtu.be/6IsBXbbfvmI

Update Existing Articles 4 - Guest posts, Link Building

Internal linking | External Linking | Forum | Bookmarking

article එකේ finishing part එක, Internal linking | External Linking | Forum | Bookmarking

social media share කරන part එක දැන් වෙනස් කරලා තියන්නේ. එකට අදාල Guide එකට මෙතනින් යන්න.

https://youtu.be/2PA1Yt1LGNk

FAQ Section For Update Existing Articles

Find Contents That need to be Updated

මුලින් බලන්න අපේ content එක down වෙන්න හේතුව. google එකේ first result 5 open කරගන්න. අපේ article එකේ නැති ඒ articles වල තියන කරුණු තියනවද බලන්න. තියනවා නම් ඒවා අපේ එකේ update කරන්න.

උඩ AI Writing rules follow කරන්න.

හොද quality aluth images දාන්න value add කරලා.

improve කරන්න අවශ්‍ය content එක select කිරීම. ඔයා මුලිම්ම webmaster එකේ Search Result ගිහින් date select කරන්න, දැන් compare select කරන්න, දැන් last 28 select කරලා pages යන්න.

https://youtu.be/tDjmXz6cvvU

SEO | GREEN | Keyword Research

Keyword density එක හදන්න ඕනද?

නැහැ. මේක green කරන්න ඕන නෑ. අනිත් දේවල් Green කරලා overall green කරගන්න පුළුවන්.

SEO Green 95% වඩා ගන්න ඕනද?

නෑ. keyword density, URL කියන errors දෙක ඇරෙන්න අනිත් ටික green කරන්න. දැන් අපි 80%,90% කියලා බලන් නෑ.

article URL වෙනස් කරන්න පුළුවන් ද?

නැහැ. කිසිම වෙලාවක ඔයාට URL වෙනස් කරන්න බෑ.

url වෙනස් කරන්න බැරි නිසා සමහර විට SEO green කරන තැන error එකක් ඒවි. ඒ error එකත් ගණන් ගන්න එපා.

මොන වගේ SEO title (meta Title) එකක් ද අපි දාන්න ඕන article එකට?

webmaster එකේ වදියෙම්ම clicks තියන keywords හෝ SEMrush එකේ වැඩියෙම්ම click තියන keywords use කරලා හොද attractive title එකක් හදාගන්න.

Main keyword එකට දාන්නේ මොන වගේ ඒවාද?

main keyword එක විදියට ඔයා ගන්න ඕන මුළු article එක පුරාම දාන්න පුළුවන්, main ම වචන ටික. how to, ultimate, fixed වගේ වචන මේ main keyword එකේ use කරන්න බෑ.

main keywords: reset Samsung Galaxy 7, flash stock rom on Huawei Nova I7

main keyword එකට ගන්න කිසිම keyword එකක් හම්බුන් නැත්තම්, article එකේ title එකේ "how to" නැතුව අනිත් ටික අරන් main keyword ලෙස පාවිච්චි කරන්න.

research කරලා, filter කරලා ගත්ත keywords වල grammar වැරදි තියනවා. එකට මොකද කරන්නේ?

ඒ තියන වචන වලිම්ම grammar හදලා, ඒ හදපු වාක්‍ය ටික rankmath එකේ දාන්න. අපේ site එකේදී grammar 100% නිවැරදි වියයුතුයි. (පිටින් අලුත් වචන දාන්න එපා. grammar හදලා ගන්නවා විතරයි.)

Google Webmaster

google webmaster එක video එකේ විදියට access කරන්න බෑ හදාගන්නේ කොහොමද?

google webmaster එක video එකේ විදියට access කරන්න බැරි නම් අපිව contact කරගන්න. ඔයාගේ mail එකට access දෙන්න ඕන.

Google webmaster එකෙන් filter කරද්දී, දැනටමත් improve කරපු articles හොයාගන්න ලේසිම විදිය මොකද්ද?

google webmaster එකෙන් ඒ අදාල article එකේ URL එක copy කරගන්න. . ඊට පස්සේ excel sheet එකට ඇවිත්  type කරාම එන search box එකේ අර copy කරපු link එක paste කරන්න . දැනටමත් ඒ article එක excel එකේ තියනවා නම් highlight වේවි.

එක සැරේ article එක හදලා update කරන්න ඕනද?

ඔයා එක දිගට එකම article එක කරන්න ඕන නෑ. මුලින් webmaster එකෙන් සේරම data ගන්න. ඊට පස්සේ සේරම article improve කරන් යන්න. හෝ article එකෙන් article එකට complete කර කර යන්නත් පුළුවන්. කැමති ලේසි විදියක් කරන්න.

Content

පරණ article එකක් open කරා. errors තියනවා. function එහෙමත් අඩුයි. එකට මොකද කරන්නේ?

එහෙම අවොත් මෙන්න මේ link එකේ තියන guide බලන්න.  Error 1 | Error 2

user ට හොද experience එකක් දෙන්නේ කොහොමද?

ඔයා බලන්න අනිත් site වල මේ content එක post කරලා තියන විදිය, ඒවගේ දාලා තියන කරුණු. එතන අපේ නැති subheadings තියනවා නම්, අපේ article එකට ඒවා ගැලපෙනවා නම් අන්න ඒ subheadings ටිකත් අපේ article එකේ දාන්න.

අනිත් sites වල article වල tips, warnings, prerequisite තියනවා නම් ඒවත් දාන්න. - Example 1

background colors, උපරිම quality images use කරන්න.

image සේරටම value added කරන්න.

Step එකෙන් Step එකට images දාන්න

FAQ Section

FAQ Section එක කරද්දී සැලකිලිමත් විය යුතු දේවල්?

දැනට තියන FQA ටික එහෙම්ම තියන්න. දැනට FAQ නැත්තම්, අලුතෙන් 4,5 වගේ දාන්න. ඊට වඩා දාන්න යන්න එපා.

answer එක පේලි 4,5 දුන්නාම ඇති. ඊට වඩා දික් කරන්න එපා.

කලින් තිබ්බ Questions වල grammar correct කරද්දී, එතන තියන displayed error text එක වෙනස් කරන්න එපා.

Table of content

Table of content එකේ සැලකිලිමත් විය යුතු කරුණු මොනාද?

article එක finish කරලා frontend එකෙන් ගිහින් බලන්න table of content එක. එකෙන් ඔයාට headings වැරදි තිබ්බොත් බලාගන්න පුළුවන්.

Featured Image | Step Image

හැම image එකම Canva එකට දාලා edit කරන්න ඕනද?

ඔව්. featured හා step images සේරම canva එකෙන් edit කරන්න ඕන. site name එක image එකේ පහල කෙලවරින් දාන්න. steps වලට ඊතල දාලා පෙන්නන්න. Full Quality image ගන්න google එකෙන්. අවශ්‍ය නම් AI වලින් image generate කරගන්න පුළුවන්.

image එකක් edit කරලා update කරද්දී සැලකිලි මත් විය යුතු කරනු මොනාද?

image file name එක rename කරන්න main keyword එකට හෝ අදාල ගැලපෙන name එකකට keyword variations use කරලා. canva එකෙම්ම rename කරලා download කරන්න පුළුවන්.

canva එකෙන් download කරද්දී High quality download කරන්න.

ALT Text දාන්න image එකක් upload කරාම. උඩ video වල ඇති.

images හදන්න Guide තියනවද?

ඔව් Guides තියනවා. එත් මෙතැනදී ඔයාගේ creativity එකට ඉඩ දෙන්න. පහල sample image වගේ image එකක් නම් ok. image එක Quality වෙන්න ඕන. දාන පාටවල් ඇස වලට අව්ලක් නොවෙන්න ඕන. තොරණ වගේ පාට පාට දාන්නත් එපා.

Featured Image Guide: https://inter.creativeoutrank.com/content-writer/how-to-design-featured-image/#post-164

Step by Step Image Guide : https://inter.creativeoutrank.com/content-writer/how-to-design-blogs-images/#post-163

මොන වගේ featured images අපි බලාපොරොත්තු වෙන්නේ?

මොන වගේ Step by Step images ද අපි බලාපොරොත්තු වෙන්නේ?

ඊතල, border, site name, quality

මෙන්න මේ sites ඕන එකක ඔයාට Guest posts දාන්න පුළුවන්.

https://medium.com/

https://www.quora.com/

https://hubpageshelp.com/

https://beam.biz/news

https://www.reddit.com/

https://note.com/

https://www.deviantart.com/

http://digg.com/

https://write.as/

sites.google.com

https://articlebiz.com/

https://www.buzzfeed.com/

LinkedIn

https://www.wattpad.com/

LiveJournal

DreamWidth

https://discover.hubpages.com/

Tumblr

https://substack.com/

reddit.com

DZone

මෙන්න මේ sites ඕන එකක ඔයාට Bookmarks / Social Media Content දාන්න පුළුවන්.

https://www.tumblr.com/

https://www.taringa.net/

https://www.patreon.com/

https://twitter.com/