Social Account Manager - Creative Outrank LLC

Social Media Manager - Workload
දැම්ම කරන්න ඕනි නෑ, man oyata kiyannam oni unama

Snap එකේ වගේ අමාරු steps නම් මේකේ නෑ. නිකන් social account එක හදලා link කරන්න තියන්නේ one click එකෙන්.

මුලිම්ම ඔයාට jetpack account එකක් ඕනි. ඒ account එක අපි දෙනවා.

මුලිම්ම ඒ site එකට log වෙන්න.
දැන් මේ link එකට යන්න - https://wordpress.com/marketing/connections/

මෙතන තමයි සේරම accounts තියන්නේ. එක social media එකකින් එකක් තිබ්බ නම් ඇති.

social media එක වැඩ නැත්තම් error එකක් පෙන්නාවි.

Social Media Manager - Workload
Social media managers කිහිප දෙනෙක් සිටිනවා. එක්කෙනෙක්ට sites 10ක් maintain කරන්න වෙනවා. ඔයාගේ sites 10 යේ login details ඔයාගේ mail එකට අපි දැනටමත් එවලා ඇති.

මේකෙදි කරන්න තියන්නේ අපේ sites වලට social account maintain කිරීම. ඔයාට අවශ්‍ය වෙන gmail account orders ලබා දීම. අපි ඒවාට වෙන වෙනම guide videos නිර්මානේ කරලා තියන්නේ.

SNAP Account Maintains

Gmail set එකක් ලබාගැනීම

ඔයා log උන site එකේ social media accounts 10 ගානේ හදලා නැත්තම් මුල ඉදන් සේරම බලාගෙන කරගෙන යන්න.

ඔයා log උන site එකේ social media accounts සේරම හදලා නම් ඔයා යන්න ඕනි "SNAP - Fix/ Fresh / Ban, suspend, Social Accounts." කියන එකේ තියන video එකට. එකට ගිහින් දැනට තියන accounts වල කැඩිච්ච accounts fix කරන්න. (ඒ video එකේ කරන විදිය තියනවා.

SNAP Account Maintains

SNAP - Create All Social Media Accounts At Once.

මෙම Video ගොඩක් පරණයි. එම නිසා එහි ඇති නීති දැන් අදාල නොවේ. එම video වල guide එක පමණක් ගන්න.

ඔයා හදන්න හා maintain (ban වෙලා තියන ඒවාට අලුත් account දාලා එහෙම maintain) කරන්න ඕනි මෙන්න මේ social media accounts : Flipboard Accounts 10, Google My Business Accounts 10, Instapaper Accounts 10 , LinkedIn Accounts 10, Medium Accounts 10, Plurk Accounts 10, Pinterest Accounts 10, Tumblr Accounts 10, XING Accounts 5

SNAP - Configure All Social Media Account At Once.

මෙම Video ගොඩක් පරණයි. එම නිසා එහි ඇති නීති දැන් අදාල නොවේ. එම video වල guide එක පමණක් ගන්න.

මෙහි සේරම එක සැරේ configure කරලා තියන්නේ. ඔයාට හැම වෙලේම මෙහෙම සේරම accounts එකසැරේ configure කරන්න හම්බෙන් නෑ. ඒ නිසා තනි තනි social account හදද්දී අදාල account එක ගැන විතරක් බලන්න.

plurk එක configure කරන්න නම් මාසයක් ඉන්න ඕනි. ඒ නිසා අපේ excel sheet එකේ site එක අයිති section එකේ plurk එකට හදපු accounts දාලා note එකක් දාලා තියන්න මාසේ ඉවර වෙන දවස. එතකොට මාසෙකට පස්සේ ඔයාට පුළුවන් ලොග් වෙලා plurk accounts configure කරන්න.

SNAP - Fix/ Fresh / Ban, suspend, Social Accounts.

මේකේ තියෙන්නේ දැන් configure කරලා තියන accounts වල තියන ප්‍රශ්න හදන එක.

සමහර account ban වෙලා ඇති. ඒවාට අලුත් account set කරන්න ඕනි. සමහර ඒවා refresh කරන්න ඕනි.

SNAP - Configure Reporter / Timing / Schedule / Limits

මේකේ තියන්නේ social accounts වල අපේ site එකේ මොන post ටිකද publish වෙන්න ඕනි හා මොන වෙලාවටද හා මොන මොන social media වලද share වෙන්න ඕනි යන්න සදහන් කිරීම.

ඔයාට මෙහෙම configure අලුතෙන් හදන්න හා තියන ඒවා maintain කිරීමට වෙනවා.

Ban වෙච්ච Social account එකක් අලුතෙන් ඔයා list එකට දැම්මොත් එකත් මේකේ update කරන්න වෙනවා. (මොකද මේකෙන් තමයි මුළු sharing process එකම වෙන්නේ.)

SNAP - Maintain Current Configured Social Accounts

මේකෙදි කරන්නේ ඔයා social media account එකක් අලුතෙන් හදලා දැම්මොත් එක අපේ excel sheet එකේ update කිරීම. එතකොට ඊලග වතාවේදී අපිට ලේසි වෙනවා password හා අදාල social account හොයාගන්න.

මෙම excel sheet එක මගෙන් ඉල්ලගන්න.

Gmail set එකක් ලබාගැනීම.

Microworkers - Order a List Gmail

මෙක්දී ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට gmail list ගන්න. මේකට ගෙවන්නේ මන්. මන් ඔයාගේ bank එකට සල්ලි දැම්මට පස්සේ ඔයාට පුළුවන් order එක දාන්න.

Microwirkers - Maintain New Mail List

අලුතෙන් හදපු mail list එක අපේ excel sheet වල store කිරීම.

Microworkers  -Sri Lankan Mail Template - Download

මේ තියන්නේ template එක microworker පළමු video එකේ අපි සදහන් කරපු.