YouTube How to Guide Manager - Creative Outrank LLC

YouYube Manager Guide
MUST READ : Youtube policies අනුව, අපිට මේ දේවල් upload කරන්න බෑ. ඔයාට දීලා තියන sheet එකේ මේ දේවල් තිබ්බොත් හෝ related දේවල් තිබ්බොත් අපිට කියන්න. Paid content free ගන්න විදි, දැනටමත් youtube තියන music, Copyright වදී කියලා හිතෙන දේවල් කිසි දෙයක් දාන්න එපා. Guns related activities , drugs, cigaret, related, gambling, Casino related, adult content related, news එකක් උනත් මේ දේවල් හෝ සමාජ විරෝදී කිසිම දෙයක් upload කරන්න එපා. හදන content එකේ මේ දේවල් වලට ලගින් යන දෙයක් තිබ්බත් හදන්න එපා.

මේකෙදි ඔයාට තියන්නේ අපේ YouTube Channels maintain කරන්න.

YT Creators ලා හදන්න ඕනි videos list කිරීම

YT Creators හදන Video, Thumbnail check කිරීම.

YT Videos SEO and Manage

YY Video Payment සැකසීම

YT Creators ලා හදන්න ඕනි videos list කිරීම

Creator sheet දෙද්දී ඒ file එක rename කරන්න ඒ creator ගේ නමින්.

මේකට තාම අපි guide එකක් හදලා නෑ. මේ තියන්නේ product review එකේ video එක. idea එකක් ගන්න විතරක් බලන්න. ඔයා කොහොම හරි කරන්න ඕන creators ලට videos හදන්න කියලා අපි දෙන sheet එක update කරන එක. මේක how to guides නිසා product links ඒවා දාන්න ඕන නැ. keywords ටික විතරක් දාන්න.

https://youtu.be/GbiGmXXEFvI

YT Creators හදන Video, Thumbnail check කිරීම.

video එකේ voice එක බලන්න. එකේ වෙනත් ශබ්ද තියනවද කියලා. (Capcut එකේ noise Cancelation එකෙන් හුස්ම ගන්න සද්ද පවා අවම කරන්න පුළුවන්. ඒවා කරලද බලන්න.) Voice එක Robotic වෙන්න බෑ. Voice clear ද, Music එකේ Volume එක ok ද බලන්න.

Creator upload කරපු Edited video එක google drive එකේ folder හදලා එක rename කරලා තියෙන්න ඕන How to guide එකේ Title එකෙන්.

ඔයා check කරලා බල්ලා, file එක rename කරන්න මෙහෙම. -checked කියලා.

Research එකේ තිබ්බ keywords use කරලද බලන්න හදලා තියන video එකේ voice වලට. එක ඔයාට බලාගන්න පුළුවන් creator upload කරලා තියන srt file එක notepad එකෙන් open කරාම. (Note pad open කරලා Ctrl+f type කරලා search කරලා බලන්න keywords තියනවද කියලා.

SEO Youtube Video & Completing

මේකට තාම අපි guide එකක් හදලා නෑ. මේ තියන්නේ product review එකේ video එක. idea එකක් ගන්න විතරක් බලන්න.

මේකේ තියන how to Guide article එක කරන්න ඕන නෑ.

Manage Sheet - https://drive.google.com/drive/folders/1tLaFxlrh6xWQhdv-O3Anted3p5inZaAC?usp=sharing

https://youtu.be/KiikBZPQRxU

Publish Timing

3:30 AM - 6:30 AM (Sri Lankan Time)
This corresponds to the evening hours in the USA (6 PM - 9 PM ET), which tends to have the highest online activity and engagement.

YT Video Payment සැකසීම
https://docs.google.com/spreadsheets/d/1r2Aa0O-Pj7_e-KcTe8wlefp98dGnujeNAw-X7jOjis4/edit?usp=sharing

මේ පහල තියන Folder එකේ creator නමින් අලුත් sheet එකක් හදන්න. (sample එක duplicate කරන්න).
ඔයා Sunday වෙන්න කලින් ඒ creator කරපු videos ටිකේ links මෙතන දාන්න. (upload කරලා නැති එත් completed videos තිබ්බත් ඒවත් මෙතන දාන්න ඒවටත් ගෙවන්න ඕන.

Video creator ලට videos හදන්න කියලා තියන්නේ මෙහෙම.

https://inter.creativeoutrank.com/youtube-videos/how-to-create-youtube-video-capcut-canva-ultimate-guide/#post-174