Affiliate YouTube Manager - Creative Outrank LLC

YouYube Manager Guide Part 2
Write Affiliate Content

Youtube Product review එකේ තියන products අරගෙන ඒවාට Review article එකක් කරන්න තියන්නේ.

product links වලට තියන්නේ ගොඩක් දිග link එකක් නම් ඒ product එක ඇතුලට ගිහින් මේ image එකේ තියනවා වගේ short link එක ගන්න. (ගොඩක් වෙලාවට sheet එකේ අපි දාලම තියන්නේ short link එක) More Details

පහල තියන guide එක youtube එකේ review articles වලටම හැදුව guide එකක් නෙමෙයි. ඒ නිසා සමගර දේවල් වෙනස් ඇති කොහොම හරි ඔයා කරන්න ඕන අපි දීලා තියන product use කරලා video එකේ වගේ review article එකක් ලියන එක.

Content Writing Full Guide - Click Here

https://youtu.be/XU359NFVJkw

Create Pinterest Pin

canva use කරලා ඔයා පහල තියනවා වගේ Pins හදන්න ඕන. මේවට අවශ්‍ය Images සේරම අපි දීලා තියන්න excel sheet එකේ තියන images, Videos වලින් ගන්න. videos හදනවා නම් තත්පර 10-30ක වගේ එකක් ඇති. හදලා ඉවර වෙලා අපේ pinterest account එකේ publish කරන්න ඕන.

Management Sheet (get Images path, Update Pin Link) - https://drive.google.com/drive/folders/1jrk1hX-O5k0S1wmxmoSagpkHDuNYU7iz?usp=sharing

Creator Sheet (get Images) - https://drive.google.com/drive/folders/1f6SgfPf9n4lZkkIuLqzG-PRVkQ2rqSQ1?usp=sharing

Samples : Sample 1, Sample 2, Sample 3, Sample 4, Sample 5

Sample Pin with Bulk Images : Sample 1

pinterest අපේ account එකට ඔයාට access දෙන්න නම් මුලින් ඔයාට pinterest account එකක් ඕන හා එක business account එකක් වෙන්න ඕන. ඔයාට pinterest account එකක් නැත්තම් එකක් create කරන්න. දැනට තියනවා නම් එක business account එකක් විදියට convert කරන්න. ඊට පස්සේ මට කියන්න, මන් admin invite එක එවන්නම්

Publish Timing : 3:30 AM - 6:30 AM (Sri Lankan Time). This corresponds to the evening hours in the USA (6 PM - 9 PM ET), which tends to have the highest online activity and engagement.

https://youtu.be/KSs6x5vzSYU

Create Pinterest Pin With Canva
canva use කරලා ඔයා පහල තියනවා වගේ Pins හදන්න ඕන. මේවට අවශ්‍ය Images සේරම අපි දීලා තියන්න excel sheet එකේ තියන images, Videos වලින් ගන්න. videos හදනවා නම් තත්පර 10-30ක වගේ එකක් ඇති. හදලා ඉවර වෙලා අපේ pinterest account එකේ publish කරන්න ඕන.

How to Create and Publish Pinterest Pin

Management Sheet (get Images path, Update Pin Link) - https://drive.google.com/drive/folders/1jrk1hX-O5k0S1wmxmoSagpkHDuNYU7iz?usp=sharing

Creator Sheet (get Images) - https://drive.google.com/drive/folders/1f6SgfPf9n4lZkkIuLqzG-PRVkQ2rqSQ1?usp=sharing

https://youtu.be/KSs6x5vzSYU

Sample Images

Amazon කියන keywords use කරන්න එපා.

Sample Pin with Bulk Images - https://www.pinterest.com/pin/Aeac5_oo4w1oxPWkprZNivpsg-I_J0IwfpRMoK4fOYUT4OwwyOnAHTkTX4Boll5C4jXomXyw4PrRO4PHstUFYQ8/

Create YouTube Short Videos
තප්පර 60ට අඩු YouTube Short Video එකක් කරලා upload කරන්න ඕනි කට්ටිය එවන Videos Channel එකේ publish කරලා.

Select Best Title - The topic behavior should be like this
අපි දීලා තියන category වලින් ඒවාට keywords add කරලා හොදම topic හදාගන්න තමයි මේ guide එකෙන් කරන්නේ.

මෙන්න මේ keywords ටික හොයාගන්න පුළුවන් විදි කීපයක් තියනවා. අපි use කරන්නේ SEMrush කියන tool එක. එකෙන් අපිට පෙන්නවා additional keywords හා ඒවාට අදාල traffic.

Video Guide - How to Do Keywords Research For YouTube

Updated Extra Part - Google Trends

The topic behavior should be like this

ex:
best robot vacuums for pet hair
best Bluetooth speaker for outdoor

වචන 4ට වඩා වැඩි නම් හොදයි. for, to, of, 10, මෙහෙම ඒවා count කරන් නෑ.

Title ගොඩක් තියනවා නම් priority දෙන්නේ වචන වැඩියෙන් තියන එකට.

buy, deals වගේ buying හැගවෙන වචන use කරන්න එපා.

best, top වගේ වචන use කරලා අගට year එක දාන්න.

Targeted Countries :

United States, France, Italy, the United Kingdom, Turkey, India, Saudi Arabia, Japan, Singapore, Mexico, and Brazil

How to Create Thumbnail for Videos
Thumbnail එක හදන්න ලේසිම විදිය Canva එකේ template වලින්. canva එකට log වෙලා මේ link එකට යන්න.

එතන template වලින් video එකේ niche එකට ගැලපෙන template එකක් හොයාගන්න. මිනිස් රූප තියනවා නම් ගොඩක් හොදයි. ඊට පස්සේ එක edit කරන්න අවශ්‍ය විදියට.

දැන් හදපු thumbnail එක youtube එකට දාන්න. video එකට නෙමේ මේක add වෙන්නේ youtube එකේ වෙනම තියනවා thumbnail කියලා. එකට upload කරන්න.

Send me payment details for videos made, questions and answers, article submissions
Send me payment details for videos made, questions and answers, article submissions

කට්ටිය හදපු videos count කරලා එකට අදාල payment එක මට weekly message එකක් දාන්න.

කට්ටිය හදපු video related Q&A වලට අදාල payment එක මට weekly message එකක් දාන්න.

කට්ටිය හදපු video related Article submission වලට අදාල payment එක මට weekly message එකක් දාන්න.

මන් ගෙව්වට පස්සේ, paid status update කරන්න.

How to Maintain Q&A and Article Submit Related to YouTube Videos
Q&A Related YouTube Videos

article writing වලදි Q&A කරා වගේම මේකෙදිත් අපි එක කරනවා. ඔයාට තියන්නේ අනිත් අය හදපු Q&A ටික check කරන්න.

Answer එකේ හෝ Question එකේ අපේ video එකේ link එක තියනවා නම් සති දෙකකට පස්සේ, අන්න ඒ Q&A එකට මුදල් ගෙවීමට පුළුවන්.

answer එකේ චේද 4ක් 5ක් වත් තියෙන්න ඕනි.

Q&A Excel Sheet

Article Submission Related to YouTube Videos

මේකෙදි වෙන්නේ, කට්ටිය articles තියලා ඒවා online sites වල submit කරනවා. ඒ article එකේ අපේ video link එක තියෙන්න ඕනි.

සති දෙකකින් පස්සේ article එකේ අපේ video link තියනවා නම් අන්න එකට අපි payment කරනවා.

Article එකේ වචන 500 වැඩි විය යුතුයි.

plagiarism නැති විය යුතුයි. online tool වලින් article එකේ link එක බාවිතා කරලා check කරන්න plagiarism.

Q&A Excel Sheet

How to Upload Videos
How to Upload Video On YouTube

කට්ටිය හදලා ඔයාට එවන videos download කරලා ඒවා ඔයා අපේ channel එකට upload කරන්න ඕනි.

Video Title

සම්පුර්ණ guide එක මෙතන තියනවා. - Select Best Title - The topic behavior should be like this

Video Description

චේද 3ක line 3ක් වගේ වෙන්න description එකක් ලියන්න.

product name එකයි product link එකයි දාන්න. Ex : https://www.youtube.com/watch?v=1QvKHMC5nJs

පහල චේද දෙක හැම video එකකම අනිවාර්යෙන් දාන්න.

Disclaimer: We have used video footage and images to maximize the content's clarity. This content only intends to share information for educational purposes. **Footage, music, image, and graphics used in the video belong to their respective owners, and we or this channel do not claim any right over them. This video has been produced following Fair Usage Policy "Under Section 107" of the "Copyright Act 1976". If you have any copyright issues, please contact us by email. **Mail Us: info@oceanaexpress.com **

Top Tech Now is a participant in the Amazon Services LLC Associates Program. As an Amazon Associate I earn from qualifying purchases. This video also contains affiliate links. I earn through amazon associates from qualifying purchases.

Thumbnail

thumbnail එක create කරන්න ඕනි ඔයා. එක කරන විදිය මෙතනින් බලාගන්න පුළුවන්.

මේක ගොඩක් වැදගත්. කට්ටිය video එක click කරන්නේ මේක දිහා බල්ලා. ඒ නිසා හොද ආකර්ශනීය thumbnail එකක් හදන්න.

Keywords

කට්ටිය search කරන්න පුළුවන් විදි ටික comma දදා type කරන්න.

Ex: #FishFindly #WaterproofFlyBox #Waterproof_Fly_Box_in_2022, Best Waterproof Fly Box in 2022, Top Waterproof Fly Box in 2022, Waterproof Fly Box Reviews

Add Chapters to YouTube Videos

video එකේ chapters ටික හදන්න.

Set playlist

videos categories කරන්න. playlist කියන්නේ category.

Tags (Product Name, Search Words, related phrases)

ඔයාට මේ tags ටික ගන්න පුළුවන් මේ ක්‍රමෙන්. මුලිම්ම ඔයා social blade කියන chrome extension එක install කරගන්න chrome එකට. ඊට පස්සේ, ඔයාගේ title එක youTube search එකේ search කරන්න. 1st, 2nd, 3rd videos open කරගන්න. දැන් video එක දකුණු පැත්තෙන් මේ විදියට එයාලා use කරපු tags ටික ඇති. අන්න ඒවා copy paste කරලා අපේ video එකට දාන්න. සේරම දාන්න එපා ගැලපෙනවාද බල්ලා දාන්න

Setup Sharing on Social Media (inside Channel)

Twitter Account එකක් හදලා channel එකට දාන්න. මටත් admin දෙන්න.

Facebook page එක මන් හදලා set කරන්නම්.

How to Check Videos
- Duba Studio කියන Canva folder එකේ තමයි කට්ටිය හදපු videos upload කරන්නේ. මේ videos වල ඔයා බලන්න ඕනි පහල දේවල් OK ද කියලා. VSDC එකෙන් හදපු අය ඒවා upload කරන්නේ google drive එකට. YT Videos කියන google drive folder

Video Full Quality විය යුතුයි. HD සුපැහැදිලි දසුන් තිබිය යුතයි.

Video එකේ Content එක මෙම පිළිවෙල තිබිය යුතුයි.

Channel intro (optional)

products introduction (optional)

1st product intro slide with animation - Sample

1st product Video clip

2nd product intro slide with animation - Sample

2nd product Video clip

Video content එකේ මෙම සොබහාවය තිබිය යුතුයි.

voice එක නිශ්චිතව slide එක අවසානේ ඉවර විය යුතුයි. (අනිත් product එක start වෙන්න කලින් ඉවර වෙන්න ඕනි.)

සෑම product එකක් start කරද්දීම product intro slide with animation තිබිය යුතුයි. Sample

සෑම product එකකටම එකට product name එක යටින් display කර තිබිය යුතුයි. අදාල video clip එකේදී.

මුල්ම video products introduction එක තියනවා නම් එකේ යටින් intro කියලා display කර තිබිය යුතුයි.

product introduction එක 1min වලට වඩා අඩු විය යුතුයි.

voice එක හොදින් ඇසීමට හැකි විය යුතුයි.

video එකේ තැන දෙක 3කින් channel එක subscribe කිරීමට Reminders display කර තිබිය යුතුයි.

product එකේ description එක voice කරද්දී original product photos videos තිබිය යුතුමයි.

video එකේ දැනටමත් තියන voice ගන්න එපා. strictly prohibited. copyright වැදුනොත් channel එකත් finished

නිකම්ම නිකම් text display කර නොතිබිය යුතුයි. Design එකක් එක්ක හැම වෙලේම text තියෙන්න ඕනි.

මිනිස්සුන්ගේ අත කැපෙන්න, මොන වැහෙන්න හෝ අපි බලද්දී target කරන තැන් වැහෙන්න text නොතිබිය යුතුයි. text එක පැත්තෙන් හෝ යටින් තිබිය යුතුයි. පහල image එකේ විදිය වැරදි.

නිකම්ම text නැතුව පැහැදිලිව පෙන්න text background color එකක් තිබිය යුතුයි. දැනටමත් පැහැදිලි නම් professional නම් අවශ්‍ය නැත. පහල photo එක වගේ නම් අනිවායෙන් text එක තව improve විය යුතුමයි. පහල image එකේ විදිය වැරදි.

YouYube Manager Guide
මේකෙදි ඔයාට තියන්නේ අපේ YouTube Channels maintain කරන්න.

YT Creators ලා හදන්න ඕනි videos list කිරීම
YT Creators හදන Video, Thumbnail check කිරීම.
YT Q&A maintain කිරීම හා Payments සැකසීම.

YT Creators ලා හදන්න ඕනි videos list කිරීම

Creator sheet දෙද්දී ඒ file එක rename කරන්න ඒ creator ගේ නමින්.

https://youtu.be/GbiGmXXEFvI

YT Creators හදන Video, Thumbnail check කිරීම..

Voice එක Robotic වෙන්න බෑ.

Original Video එක එකදිගට තප්පර 8ට වඩා තියෙන්න බෑ

Moving, Slow, Zooming, Text, Text with Background, specification page දාලා හදලා තියෙන්න ඕන.

Thumbnail, Featured images for each Products දාලා තියනවද බලන්න.

brand logos ok, but not channel logos. එහෙම logos තියන කලි Hide කරන්න පුළුවන් Zoom කරලා හෝ visual එකට moving effect එක දාලා.

Edited කරපු video එක upload කරන google drive folder එක rename කරලා තියෙන්න ඕන Product Review Title එකෙන්.

ඔයා check කරලා බල්ලා, file එක rename කරන්න මෙහෙම. -checked කියලා.

අපි දීලා තියන videos වලට වඩා වෙනස් video වලින් edit එක කරලා නම්, ඒ video වල source pages ටික sheet එකේ update කරන්න කියන්න.

Voice clear ද, Music එකේ Volume එක ok ද බලන්න.

intro ඉවර වෙලා අලුත් product start වෙද්දී intro එකේ voice ඉවර වෙන්න ඕන. ඒ විදියට හරි තැනදී voice start වෙන්න ඕන හා ඉවර වෙන්න ඕන. මේක අවදානෙන් බලන්න.

Research එකේ තිබ්බ keywords use කරලද බලන්න හදලා තියන video එකේ voice වලට. එක ඔයාට බලාගන්න පුළුවන් creator upload කරලා තියන srt file එක notepad එකෙන් open කරාම. (Note pad open කරලා Ctrl+f type කරලා search කරලා බලන්න keywords තියනවද කියලා.

Specification page එකේ යටින් මෙහෙම තියනවද බලන්න "සම්පුර්ණ Comparing Review එක බලන්න පහල description එකේ link එකට යන්න කියලා."

https://youtu.be/DzD-ykjx2Rg

SEO Youtube Video & Completing

Manage Sheet - https://drive.google.com/drive/folders/1jrk1hX-O5k0S1wmxmoSagpkHDuNYU7iz?usp=sharing

https://youtu.be/KiikBZPQRxU

Copyrights

The Copyright Laws of the United States recognize a 'fair use' of copyrighted content. Section 107 of the U.S. Copyright Act states: 'Notwithstanding the provisions of sections 106 and 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies or phonorecords or by any other means specified by that section, for purposes such as criticism, comment, news reporting, teaching , scholarship, or research, is not an infringement of copyright.' This video and our YouTube channel, in general, may contain certain copyrighted works that were not specifically authorized to be used by the copyright holder(s), but which we believe in good faith are protected by federal law and the fair use doctrine for one or more of the reasons noted above.

As an Amazon Associate I earn from qualifying purchases. When you click on links to various merchants on this channel and make a purchase, this can result in this channel earning a commission. Affiliate programs and affiliations include, but are not limited to, the eBay Partner Network.

Publish Timing

3:30 AM - 6:30 AM (Sri Lankan Time)
This corresponds to the evening hours in the USA (6 PM - 9 PM ET), which tends to have the highest online activity and engagement.

YT Video Payment සැකසීම
https://drive.google.com/drive/folders/1b1seYjimDsrt1ApjzF7RNLcWMAqjwuAT?usp=sharing

මේ පහල තියන Folder එකේ creator නමින් අලුත් sheet එකක් හදන්න. (sample එක duplicate කරන්න).
ඔයා Sunday වෙන්න කලින් ඒ creator කරපු videos ටිකේ links මෙතන දාන්න. (upload කරලා නැති එත් completed videos තිබ්බත් ඒවත් මෙතන දාන්න ඒවටත් ගෙවන්න ඕන.

Amazon Affiliate Alternatives.

මෙන්න මේ sites වල තියන products වලට උනත් අපිට review videos හදන්න පුළුවන්. (but මේ sites use කරන්න කලින් මට කියන්න.)

https://www.gearbest.ma/

https://www.aliexpress.com/

Video creator ලට videos හදන්න කියලා තියන්නේ මෙහෙම.

https://inter.creativeoutrank.com/youtube-videos/how-to-create-youtube-video-capcut-canva-ultimate-guide/#post-174