YouTube Affiliate Content Guides - Creative Outrank LLC
How to Create YouTube Product Review Video | CapCut | Canva | Ultimate Guide
Introduction
https://youtu.be/JZmL_HGpUR0
Sample Videos :
මෙන්න මේ වගේ Videos තමයි අන්තිම result එක විදියට අපි බලාපොරොත්තු වෙන්නේ. (මෙයට යම් යම් වෙනස් කම් කර ඇත. ඒවා පහත ඇත.)
Best Air Fryers 2024! Who Is The NEW #1?
10 Best Airfryers That Are Worth Buying
TOP 3 : Meilleur Airfryer Philips | Comparatif
පහල Guide basic idea එක විතරයි තියෙන්නේ අනිත් සේරම video වලට ගැලපෙන්න ඔයාගේ Creativity එක use කරන්න.
Full Video එකේ එන්න ඕන පෙළගැස්ම ගැන මේ post එකේ පහලම තියනවා - "Video එකේ පෙළගැස්ම මෙහෙම වෙන්න ඕන" කියලා. එක බලන්න.
Find and Download Video Clips and Images
internet connection slow නම් රෑට download වෙන්න දාන්න. එතකොට ඊලග දවසේ එක දිගට ඔයාට වැඩ කරන්න පුළුවන්. ඒ විදියට උපරිම වෙලාව ඉතුරු කරන් ඉක්මනින් deliver කරන්න.
https://youtu.be/xZskrVwIegc
Create a Video With CapCut / Canva
Canva / Capcut | AI Voice | Featured Image
පහල video එකේ අපි vidoe එක edit කරලා තියන්නේ Capcut එකෙන්. but ඔයා Canva එකෙන් video එක edit කරගන්න එක මාරම ලේසි. Youtube eke Canva video editing Guides ටිකක් බලන්න. Canva use කරත්, පහල video එකෙන් Edit වෙන්න ඕන විදිය, Rules බලාගන්න.
ඔයා Canva use කරනවා නම්, Lap එක Slow නම් Microsoft Edge වගේ Browser එකක් use කරන්න. tabs ගොඩක් open කරගන් නැතුව.
intro එක අන්තිමට හදන්න. අපි හදන product review video එකේ best and attractive shots ටික intro දාන්න එතකොට එකට කලේ යන් නෑ.
Brand, Logos පෙනුනට කමක් නෑ product brand එකේ. එත් වෙන channel වල නම් පෙන්න තියන්න එපා.
Original Sound දෙන්න එපා කිසිම තැනක. slow motion, frame, moving, image to Video with AI (Grok), text, moving text වගේ දේවල් use කරන්න. screen එකේ blank area තියන්න එපා.
Subscribe button එකක් ඔයාට add කරන්න පුළුවන් capcut/ canva එකේ stickers වලින්.
Video එකේ target Product උඩින් text දාන්න එපා. Text එක side Conner එකෙන් Text දාන්න පුළුවන්.
තප්පර 8ට වඩා දිග clips දාන්න එපා.
product images දාද්දි moving images හෝ AI වලින් image එක Video එකක් කරලම දාන්න | Use Grok to Generate Image to Video (Recommend)
මේ guide එකේ අපි Voice over කරන්න Tool දෙකක් ගැන කියනවා (Voicemarker.in හා clipchamp). ඔයා කරන්න ගත්තාම අපි කියන්නම් මොන tool එකද use කරන්න ඕන කියලා.
https://youtu.be/OzDy809ASYI
Voice Over Tool 1 | Clipchamp
Emotion-Enabled Voice: Guy, Tony, Sara, Nancy, Jenny, Jason, Jane, Guy, Davis, Aria
Voice Over Tool 2 | VoiceMarker
VoiceMarker මේක paid voice over tool එකක්. මේකෙනුත් අපිට voice එක හදාගන්න පුළුවන් උඩ අපි කියපු mailchamp වගේම. අපි මේක use කරන්න කිව්වොත් ඔයා මේක use කරන්න. (We Will Pay)
Background Music Updated
Background Music අපි Capcut එකෙන් හෝ Canva එකෙන් ගත්තත් කාලයක් යද්දී Copyrights එන්න පුළුවන් ඒ නිසා background music වලට මේ music use කරන්න. වැඩ කරන් නැත්තම් incognito mode එකෙන් open කරන්න. ඔයාට කැමති music එකක් use කරන්න පුළුවන් අපි දීලා තියන. වෙන කිසි music එකක් use කරන්න එපා.
Youtube Library License Background Music
Most Popular List - 96MB
General List - 199MB
Create Voice with Clipchamp / Voicemarker
I'm going to create a YouTube product review video on the best air fryers for chicken wings. Can you write an Introduction Script for 1min. include the below terms We compare and discuss the specifications and features of these devices so you can choose the best and most suitable one for you. Also, we have listed the product links in the description. Suggest the visual too.
Product
Write a YouTube product review script using the current page. The script should be 1-2 minutes long. Talk about the main features and main specifications. talk about main specifications in 1 or less than 1 minute. Suggest the visual too. but do not mention the price.
Write a YouTube video script in simple English using the content below. I'm reviewing 5 products. This is the 1st product after the introduction. The script should be 1-2 minutes long. Talk about the main features and main specifications separately and talk about main specifications in 1 or less than 1 minute. Suggest the visual too.
Video එකේ පෙළගැස්ම මෙහෙම වෙන්න ඕන. (updated 2026-03)
Parts - Introduction + Product Review One By One + Main Comparison Table | End Of The Video
Introduction
Intro Voice - same as Guide
Intro visual - same as Guide
මෙන්න මේක උඩ Guide වල නෑ. Intro Voice එකේ ඔයා අන්තිමට මෙහෙම කියන්න "And we've put together a detailed comparison table for these products, breaking down the key features to help you make the best decision with confidence!"
මේකේ visual එකට මේක දාන්න. (user තේරෙන්නේ ඕන Table Wise Comparison එකකුත් include කියලා.
Product Review One By One
Product 1 - උඩ Guide වල වගේම හදන්න. | Add Featured Image (use Same Template and just change Product name and Image) | Specification Table
Product 2 - උඩ Guide වල වගේම හදන්න. | Add Featured Image (use Same Template and just change Product name and Image)| Specification Table
Product 3 - උඩ Guide වල වගේම හදන්න. | Add Featured Image (use Same Template and just change Product name and Image)| Specification Table
Product 4 - උඩ Guide වල වගේම හදන්න. | Add Featured Image (use Same Template and just change Product name and Image)| Specification Table
Product 5 - උඩ Guide වල වගේම හදන්න. | Add Featured Image (use Same Template and just change Product name and Image)| Specification Table
Tips for Product Review One By One :
2. හැම product එකේම අවසානෙට specification Table එකක් දාන්න
Main Comparison Table | End Of The Video
මේකත් chatgpt එකෙම්ම හදන්න හරිම ලේසි. prompt එකේ දෙන්න premium looking table එකක් දෙන්න කියලා.
1. තප්පර 8-10 ඇති.
2. Guide - Video Link
prompt :
Create an Premium Looking HTML comparison table for the listed products, including eight key points. In the Price field, display: "Check the description to find the cheapest seller." Highlight the best product's feature fields with a light green background. Highlight the best product's notable cells with a dark green background, white text, and a border. Highlight the table header with a blue background and white text. apply the same text style format for all cells.
Comparison Table - යටින් දන්නා "Be sure to check the description for links to the most affordable and trusted sellers!" yellow හෝ purple background එකක, white text එකෙන් Display කරන්න.
Create a Thumbnail Using Canva (optional)
මෙතනින් canva එකේ තියන සේරම templates ටික categories කරලා ඔයාට බලාගන්න පුළුවන්. - Canva Template Directory | Important
Featured image වලට එකම template එක use කරන්න. එතකොට ඔයාට වැඩේ speed up කරගන්න පුළුවන්. (උඩ product එක introduced කරපු image එක නැතුව වෙන එකක්. )
https://youtu.be/L6QmNR7kpVo
How to Submit Completed Video to Us (Capcut or Canva)
Share Completed Video to Us - https://docs.google.com/spreadsheets/d/12G6XN5oAARS2j89e_OvRIDnddOpFefzRdPuiwa9A5Hk/edit?usp=sharing
ඔයා canva එකෙන් නම් කරේ, Canva එකේ තියනවා Video Sharable link එකක් generate කරගන්න. එක උඩ Execel sheet එකේ දාන්න
Drive Upload Storage - https://drive.google.com/drive/folders/1vFC_vGzK-k6ItOTuZScAcD0C_qa-leoD?usp=drive_link
https://youtu.be/aMGj7ssRWrE
Payment For Edited Videos
ඔයා video එකක් කරලා complete කරාට පස්සේ, admin check කරලා ඒ සතියෙම Sunday රෑ හෝ Monday උදේ ඔයාට අදාල payment එක කරනවා weekly.
පහල sheet එකෙන් ඔයාට බලාගන්න පුළුවන් payment කරන්න තියන videos හා payment කරපු videos ටික පැහැදලිව.
Payment Sheet: https://docs.google.com/spreadsheets/d/1EMqfyaiiQOXQX4Ri-xJw5Zh0K3lpppFBb_7msOfmi3M/edit?usp=drive_link
සාමාන්යෙන් පුහුණු කෙනෙක්ට 1hr-2hr ඇතුලත එක video එකක් complete කරන්න පුළුවන්. (guide video එකේ intro එකම මන් විනාඩි 20 වගේ හදලා තියනවා)
Speed Up Editing Process
editing කරද්දී ඔයා ටිකක් speed වෙන්න එතකොට වැඩි video ගානක් ඔයාට edit කරන්න පුළුවන් වේවි. speed up එකට hotkeys use කරන්නත් පුළුවන් තව ඔයා mouse එකක් use කරන් නැත්තම් mouse එකෙන් try කරන්න.
Most Used : Ctrl+C = Copy, Ctrl+V = Paste , Ctrl+A = Select All, Ctrl+Y = undo, Ctrl + Mouse Click = එකෙන් එක select කරද්දී.
Tips For Creating Videos | Important
video එකේ තැන් දෙක තුනක subscribe කරන්න කියල element එකක් දාන්න.
1. මුලින් Canva එකේ element වල YouTube subscribe search කරලා එතන තියන ගැලපෙන subscribe element එකක් video එකට add කරන්න.
product එක ගැන කියද්දී ඒ product එකේ නම යටින් Display කරන්න.
මුලින් Canva එකේ element වලින් line & shapes ගිහින් එතන පහල තියනවා වගේ element එකක් තෝරාගන්න. දැන් එක උඩට heading text එකක් දාගන්න. ඊට පස්සේ color එක white හෝ වෙන උචිත පාටකට දාන්න
animation එකක් add කරන්න වම් පැත්තේ ඉදන් දකුණු පැත්තට ඒ වගේ design එකක් කරන්න. Canva pro එක තියන නිසා එකෙන් උපරිම වැඩ ගමු.
මේ color ම use කරන්න ඕනි නෑ. උචිත පාටක් දාන්න. පැහැදිලිව පේන පාටක්.
Product introduction for each product
මේ template ටික Canva එකෙම්ම ගන්න පුළුවන්. මේ link එකෙන් බලන්න.
"review tech product" වගේ template ටිකක් search කරලා ගන්න.
product එකක් ගැන clip එක start වෙන්න කලින් featured animated banner Intro එකක්, animated intro එකක් දාන්න. මේ වගේ
Go Back to Main Menu
ගොඩක් අය කරන වැරදි | Important
මිනිස්සුන්ගේ අත කැපෙන්න, මුණ වැහෙන්න හෝ අපි බලද්දී target කරන තැන් වැහෙන්න text දාන්න එපා.
text පැත්තෙන් හෝ යටින් දාන්න. පහල image එකේ විදිය වැරදි.
Text දාද්දි ඒක කියවන්න ලේසි වෙන්න, පොඩි design එකක් දාන්න
නිකම්ම text නැතුව පැහැදිලිව පෙන්න text background color එකක් දාන්න. Text එක මහත් කරන්න.
දැනටමත් පැහැදිලි නම් professional නම් text background color අවශ්‍ය නැත.
පහල photo එක වගේ නම් අනිවායෙන් text එක තව improve විය යුතුමයි. පහල image එකේ විදිය වැරදි.
product video එකේම තියන voice ගන්න එපා.
Video එක්ක එන Voice එක අපේ Video එකට add කිරීම Strictly Prohibited. ඒක Copyright වීමට හේතුවක්.
මේ තියන්නේ text background color කරලා තියන sample එකක්.
product එකේ description එක voice කරද්දී original product photos videos තිබිය යුතුමයි.
products introduction එක 1min වලට වඩා අඩු විය යුතුයි.
Go Back to Main Menu
How to Make Video with Canva
පහල තියන්නේ Canva එකේ Guides, Canva එක තමයි ලේසිම, එත් VSDC එකේ options වැඩි නිසා ඉතා ඉක්මනින් හදන්න පුළුවන්. මේ දෙකෙන් ඔයා කැමති tool එකක් use කරන්න ඕනි නම් දෙකම use කරන්න.
Step By Step Video Guides with Canva
ඔයාගේ mail එකට invite එකක් එවලා ඇති. එකේ register වෙන්න. අපි දැනටමත් ඔයාගේ account එකේ pro plan එකට ගෙවලා තියන්නේ.
How to Edit Video A to Z with Canva
How to turn images into moving panoramas in Canva
How to add Music to Canva
Canva Tips
canva එකේ template use කරන්න. pro plan එකෙන් උපරිම වැඩ ගන්න
Canva Template Directory
Go Back to Main Menu
How to Make Video with VSDC
පහල තියන්නේ VSDC එකේ Guides, Canva එක තමයි ලේසිම, එත් VSDC එකේ options වැඩි නිසා ඉතා ඉක්මනින් හදන්න පුළුවන්. මේ දෙකෙන් ඔයා කැමති tool එකක් use කරන්න ඕනි නම් දෙකම use කරන්න.
Step By Step Video Guides with VSDC
VSDC Video Editor Tool - Download
How to Edit Video A to Z with VSDC
How to turn still images into moving panoramas in VSDC Free Video Editor?
How to Create Images, Video Clips for VSDC Using Canva
Go Back to Main Menu
Target YouTube Channels - Get Idea
මේ තියන්නේ අපි target කරන sample YouTube channels. මෙයාලා videos හදලා තියන ක්‍රමයට තමයි අපිත් හදන්නේ. Videos, images use කරලා ඒවාට Value එකක් added කරලා. AI voice එක්ක Complete video හදලා. ඔයාට තියන්නේ අපිට අවශ්‍ය video එක හදලා එක upload කරන්න අපේ drive එකට.
Top Tech Now
https://www.youtube.com/watch?v=o9JSLk7V5DE
https://www.youtube.com/watch?v=1QvKHMC5nJs (මීට වඩා value added වෙන්න ඕනි.) | Used Amazon Product Video
Canva Template Directory
YouTube Intro templates - Click
YouTube Outro templates - Click
YouTube Channel art templates - Click
Video Templates - Click
Template Directory - Click
Go Back to Main Menu
Video එකේ Content එක මෙහෙම සකස් විය යුතුයි. | Important
Video එකේ Content එක මෙම පිළිවෙල තිබිය යුතුයි.
Channel intro (optional)
products introduction (optional)
1st product intro slide with animation - Sample
1st product Video clip
2nd product intro slide with animation - Sample
2nd product Video clip
Video සැකසීමට දැනගත යුතු කරනු.
Video Full Quality විය යුතුයි.
Voice එක නිශ්චිතව slide එක අවසානේ ඉවර විය යුතුයි. (අනිත් product එක start වෙන්න කලින් ඉවර වෙන්න ඕනි.)
සෑම product එකක් start කරද්දීම product intro slide with animation තිබිය යුතුයි.
සෑම product එකකටම එකට product name එක යටින් display කර තිබිය යුතුයි. අදාල video clip එකේදී.
මුල්ම video products introduction එක තියනවා නම් එකේ යටින් intro කියලා display කර තිබිය යුතුයි.
product introduction එක 1min වලට වඩා අඩු විය යුතුයි.
voice එක හොදින් ඇසීමට හැකි විය යුතුයි.
video එකේ තැන දෙක 3කින් channel එක subscribe කිරීමට Reminders display කර තිබිය යුතුයි.
product එකේ description එක voice කරද්දී original product photos videos තිබිය යුතුමයි.
video එකේ දැනටමත් තියන voice ගන්න එපා. strictly prohibited. copyright වැදුනොත් channel එකත් finished
Go Back to Main Menu